වැල්පෙනෙල වටී

රු 1,300.00

60      Tablets      : Rs 810.00
100    Tablets      : Rs 1300.00
160    Tablets      : Rs 2030.00
500    Tablets      : Rs 6250.00
1000 Tablets      : Rs 12250.00

 

ඖෂධීය ආහාරම අතිරේකය

ප්‍රයෝග : විශේෂයෙන් මෙම ශාකය ප්‍රචලිතව ඇත්තේ ලිංගික ශක්තිය වරධනය කිරීම හා සම්බන්ධ පැලෑටියක් ලෙස වුවද එමගින් අරශස් රෝග, කාන්තා රෝග, මූත්‍ර රෝග, අතීසාරය, රුමැටොයිඩ්, ආතරයිටීස් කොන්දේ වේදනාව සහ අන්ඩවාත රෝග සහ තරුණ පෙනුව රැකගැනීමට වඩාත් ඉවහල්වන බව දේශීය වෛද්‍ය මතයයි.

භාවිත කරන ආකාරය : වැඩිහිටියන්ට වරකට පෙති 1 බැගින් දිනකට 3 වරක් සෑම ආහාර වේලක් සමගම භාවිතා කල හැක.( වෛද්‍ය උපදෙස් මත භාවිතා කරන්න.)

වර්ගය

Reviews

There are no reviews yet.

Be the first to review “WELPENELA Tablets”

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Shopping Cart