ත්‍රිඵලා වටී
RS 390.00 – RS 5,250.00
60 Tablets : Rs 390.00
100 Tablets : Rs 600.00
160 Tablets : Rs 910.00
500 Tablets : Rs 2750.00
1000 Tablets : Rs 5250.00
ප්‍රයෝග : මෙය ආහාර රුචිය වර්ධනය කරන අතර, ආහාර නිසි ලෙස දිරවීම, අවශෝෂණය සහ බැහැර කිරීම පහසු කරමින්, ස්ථුලතාවය අඩු කරයි. ගැස්ට්‍රයිටීස් (අම්ල පිත්ත) වැනි ගැටලු අවම කරයි. තවද, කොලෙස්ටරෝල් මට්ටම, පපුවේ දැවිල්ල, දියවැඩියාව සහ ආතතිය පාලනය කිරීමට උපකාරී වේ. ශරීර සෞඛ්‍යය ප්‍රවර්ධනය කරන අතර තරුණ බව රැක දේ. මෙය තුන්දොස් සමනය කිරීමටද (තුන්දොස් ශාන්ත කිරීමටද) උපකාරී වේ.
අඩංගු ද්‍රව්‍ය :මෙය අරළු, බුළු, සහ නෙල්ලි ඇතුළු ඖෂධ වර්ග කිහිපයක සංයෝගයකි.
භාවිත කරන ආකාරය : වැඩිහිටියන් විටකට පෙති 2 බැගින් ද, ළමුන් පෙති 1-2 බැගින් ද, දිනකට දෙවරක් මඳ උණුසුම් ජලය හෝ සුදුසු පානයක් සමඟ (ගත යුතුය).
| Tablets | 100 Tablets, 1000 Tablets, 160 Tablets, 500 Tablets, 60 Tablets |
|---|





Reviews
There are no reviews yet.