| Tablets | 100 Tablets, 1000 Tablets, 160 Tablets, 500 Tablets, 60 Tablets |
|---|
කුරුඳු වටිය
ප්‍රයෝග :රුධිර සීනි මට්ටම පාලනය කරයි. හෘද සෞඛ්‍යයට හිතකරයි. පිළිකා නාශක ගුණ ඇත. විශේෂයෙන් ශරීරයේ අනවශ්‍ය මේදය දහනය කර තරබාරුව පාලනය කරයි. දැවිල්ල අඩු කරයි. මොළයේ ක්‍රියාකාරිත්වයට හිතකරයි. ගැස්ට්‍රයිටිස් රෝගීන්ට ගුණදායකයි. මතක ශක්තිය වැඩිදියුණු කරයි. ශරීර ප්‍රතිශක්තිය වැඩි දියුණු කිරීම වැනි රෝග තත්වයන් රාශියක් සඳහා මෙම ආහාරමය අතිරේකය යෝග්‍ය බව වෛද්‍ය මතය වේ.
අඩංගු ද්‍රව්‍ය : කුරුඳු
භාවිත කරන ආකාරය : දිනකට වැඩිහිටියන් පෙති 2 ක් සහ ළමයින් පෙති 1-2 බැගින් උදේ/රාත්‍රී ආහාරයට පසු උණුසුම් ජලය සමග,ගැබිණි මව්වරුන්, කිරිදෙන මව්වරුන්, දීර්ඝ කාලීන රෝග වලින් පෙලෙන අය සහ දරුවන් මෙම අතිරේකය භාවිතයේදී වෛද්‍ය උපදෙස් ලබා ගත යුතුය.
dinner. Pregnant mothers, lactating mothers, those who are with hereditary diseases and children should be cautious in using this subsidiary.





Reviews
There are no reviews yet.