බීට්රූට් වටිය

RS 915.00RS 14,000.00

ප්‍රයෝග :දේශීය වෛද්‍ය මතයට අනුව මෙම ආහාරමය අතිරේකය මගින් අක්මාවේ මේදය අඩුකර නිරෝගීභාවය ඉහළ නංවයි. පිළිකා වළක්වාලීමට උදව් වේ. හෘද සෞඛ්‍යය වර්ධනය වේ. ශරීරයේ අහිතකර කොලෙස්ටරෝල් මට්ටම පාලනය කරයි. රක්තහීනතාවයට ගුණ දෙයි. ශරීරය අකාලයට වියපත් වීම පාලනය කරයි. ආහාර ජීර්ණය නිසි පරිදි නියාමනය වීම සිදුවේ. කාය ශක්තිය වර්ධනය වේ.

අඩංගු ද්‍රව්‍ය : බීට්රූට්

භාවිත කරන ආකාරය : වැඩිහිටියන්ට කරල් 1-2 බැගින් දිනකට දෙවරක් උණුසුම් ජලය හෝ සුදුසු අනුපානයක් සමග භාවිතා කරන්න.ගර්භණී මව්වරුන්, කිරිදෙන මව්වරුන්, දීර්ඝ කාලීන රෝග වලින් පෙළෙන අය සහ දරුවන් මෙම අතිරේකය භාවිතයේදී වෛද්‍ය උපදෙස් ලබා ගත යුතුය.

SKU: N/A වර්ගය
Capsules

100 Capsule, 1000 Capsule, 160 Capsule, 500 Capsule, 60 Capsule

Reviews

There are no reviews yet.

Be the first to review “Beetroot Capsule”

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Shopping Cart