| Tablets | 100 Tablets, 1000 Tablets, 160 Tablets, 500 Tablets, 60 Tablets |
|---|
Tablets
දශමුල් වටී
ප්‍රයෝග :වාත ශ්වාස කඵජ (සිරුරේ අප්‍රාණික බව) සියලු ශෝථ ශූල කණ්ඨ ග්‍රහ (උගුරේ අපහසුතා) හෘදයේ අපහසුතා (හෘද් ග්‍රහ), සන්නිපාතජ්වර නසයි.
අඩංගු ද්‍රව්‍ය : බෙලි මුල්, මිදි මුල්, එළබටු මුල්, කටුවැල්බටු, ගුගුල් ආදී ද්‍රව්‍ය කිහිපයක සංකලනයකි.
භාවිත කරන ආකාරය : එකවර වැඩිහිටියන්ට පෙති 4 ක් ළමයින්ට පෙති 1ක් හෝ 2 ක් බැගින් මද උණු වතුර සමග ( උදේ /සවස ).





Reviews
There are no reviews yet.