Tabletsපුනර්නවාෂ්ඨක වටී
ප්‍රයෝග :සර්වාංග ශෝථ, උදර රෝග, පාණ්ඩු, ශ්වාස, කාස නසාලයි.
අඩංගු ද්‍රව්‍ය : සාරණ මුල්, කටුකරෝසන, කොහොඹ පොතු, දුම්මැල්ල, ගුගුල් ආදී ද්‍රව්‍ය කිහිපයක සංකලනයකි.
භාවිත කරන ආකාරය : එකවර වැඩිහිටියන්ට පෙති 4 ක් ළමයින්ට පෙති 1ක් හෝ 2 ක් බැගින් මද උණු වතුර සමග ( උදේ /සවස ).
Reviews
There are no reviews yet.