| Capsules | 100 Capsule, 1000 Capsule, 160 Capsule, 500 Capsule, 60 Capsule |
|---|
පැපොල් වටිය
RS 855.00 – RS 13,000.00
ප්‍රයෝග :දේශීය වෛද්‍ය මතයට අනුව මෙම ආහාරමය අතිරේකය මගින් සම පැහැපත් කර තරුණ පෙනුමක් ලබා දෙයි. තවද සමේ ඇති ලපකැලැල් සහ අසමාන වර්ණක ඉවත් වේ. කොලෙස්ටරෝල් මට්ටම අවම කරයි. ශරීරයේ බර අඩු කිරීමට උපකාරී වේ. ප්‍රතිශක්තිය වර්ධනය කරයි. දියවැඩියාව වැළඳීමද වළක්වාගත හැකියි. ඇස් සෞඛ්‍යයට කදිමයි. ආතරයිටිස් වලින් ආරක්ෂා කරයි. ආහාර ජීරණයේ ක්‍රියාවලිය කාර්යක්ෂම කරයි. ඔසප් වේදනා අවම කරයි. හිසකෙස් වැවීම උත්තේජනය කරයි. පිළිකා ඇතිවීම වළකයි. මානසික ආතතිය අවම කර ගැනීමට හැකිවේ.
අඩංගු ද්‍රව්‍ය : පැපොල්
භාවිත කරන ආකාරය : වැඩිහිටියන්ට කරල් 1-2 බැගින් දිනකට දෙවරක් උණුසුම් ජලය හෝ සුදුසු අනුපානයක් සමග භාවිතා කරන්න.ගර්භණී මව්වරුන්, කිරිදෙන මව්වරුන්, දීර්ඝ කාලීන රෝග වලින් පෙළෙන අය සහ දරුවන් මෙම අතිරේකය භාවිතයේදී වෛද්‍ය උපදෙස් ලබා ගත යුතුය.





Reviews
There are no reviews yet.