| Tablets | 100 Tablets, 1000 Tablets, 160 Tablets, 500 Tablets, 60 Tablets | 
|---|
		Tablets
	160    Tablets     : Rs. 910.00
	
	
	බ්‍රහ්මී වටී
RS 390.00 – RS 5,250.00
60 Tablets : Rs. 390.00
100 Tablets : Rs. 600.00
160    Tablets     : Rs. 910.00
500 Tablets : Rs. 2750.00
1000 Tablets : Rs. 5250.00
ප්‍රයෝග :  විශේෂයෙන් මානසික ඒකාග්‍රතාවය සහ අවධානය යොදවා වැඩකරන අයට මොළයේ
ක්‍රියාකාරිත්වය වැඩි දියුණු කිරීමට ගුණදායකයි.
මතක ශක්තිය වර්ධනය කරයි.
අඩංගු ද්‍රව්‍ය : ලුණුවිල, වදකහ, පාවට්ටා මුලේ පොතු, මී පැණි
භාවිත කරන ආකාරය : ළමයින්ට වරකට පෙති 1-2 සහ වැඩිහිටියන්ට වරකට පෙති 4 බැගින්
දිනකට දෙවරක් නිවුණු උණුසුම් ජලය සමග හෝ අනුපාතයක් සමග ( වෛද්‍ය උපදෙස් මත භාවිතා කරන්න.)







Reviews
There are no reviews yet.