දශමුල් වටී

ප්‍රයෝග :වාත ශ්වාස කඵජ (සිරුරේ අප්‍රාණික බව) සියලු ශෝථ ශූල කණ්ඨ ග්‍රහ (උගුරේ අපහසුතා) හෘදයේ අපහසුතා (හෘද් ග්‍රහ), සන්නිපාතජ්වර නසයි.

අඩංගු ද්‍රව්‍ය : බෙලි මුල්, මිදි මුල්, එළබටු මුල්, කටුවැල්බටු, ගුගුල් ආදී ද්‍රව්‍ය කිහිපයක සංකලනයකි.

භාවිත කරන ආකාරය : එකවර වැඩිහිටියන්ට පෙති 4 ක් ළමයින්ට පෙති 1ක් හෝ 2 ක් බැගින් මද උණු වතුර සමග ( උදේ /සවස ).

SKU: N/A වර්ගය

This product is currently out of stock and unavailable.

Tablets

100 Tablets, 1000 Tablets, 160 Tablets, 500 Tablets, 60 Tablets

Reviews

There are no reviews yet.

Be the first to review “Dashamul Tablet”

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Shopping Cart