Tablets
හරිතකී වටී
රු 550.00
60 Tablets : Rs 360.00
100 Tablets : Rs 550.00
160 Tablets : Rs 830.00
500 Tablets : Rs 2500.00
1000 Tablets : Rs 4750.00
අඩංගු ද්‍රව්‍ය : ත්‍රිදෝෂ සමනය කරයි. විශේෂයෙන් වාතශාමක ගුණ සහිතය. මෘදුවිරේචන ඖෂධයකි. මළ බද්ධය, ආධ්මානය සඳහා යෙදිය හැක.
ප්‍රයෝග : වියළා ගත් අරළු ගෙඩියේ පොත්ත
භාවිත කරන ආකාරය : විරේකය (වැඩිහිටි) සඳහා පෙති 4ක්, (අවුරුදු 10 ට වැඩි දරුවන්ට) පෙති 1-2ක් මද උණුසුම් ජලය සමග නින්දට පෙර. ( වෛද්‍ය උපදෙස් මත භාවිතා කරන්න.)
Reviews
There are no reviews yet.