Capsules
හෙළ ඔසු විට
රු 500.00
හෙළ ඔසු විට
මුඛය ආශ්‍රිත දත් දුරවරණවීම, දත්මුල් දියවීම, දුරගණ්ධය සහ සෙවල ගතිය (අමිරස) ආදී මුඛ රෝග සුවකර නැවුම් ප්‍රබෝධමත් බවක් ලබාදේ. දියවැඩියාව, අධික රුධිර පීඩනය සහ කොලෙස්ටරෝල් යන රෝග පාලනය කරයි. කෑම රුචිය වඩවයි. ප්‍රතිශක්තිය වඩවයි.
Reviews
There are no reviews yet.