Capsules
Masbedda Capsules
රු 1,450.00
60 Capsules : Rs 900.00
100 Capsules : Rs 1450.00
160 Capsules : Rs 2270.00
1000 Capsules : Rs 13750.00
සංකූලතා රහිත දියවැඩියා රෝගීන්ගේ රුධිරයේ සීනි වැඩිවීම පාලනය සඳහා යෝග්‍ය වේ. මූත්‍රා පෙරීමේ දෝෂ, බහුමූත්‍ර රෝගය සහ මේද අවශෝෂණ දුර්වලතා සම්බන්ධ අවස්ථා වලදීද භාවිතා කළ හැකියි.
භාවිතයට පෙර වෛද්‍ය උපදෙස් පිළිපදින්න. (අධික රුධිර පීඩනය අඩු කිරීමට දෙන බටහිර ඖෂධ
සමග භාවිතා කරන විට අනිවාර්යයෙන්ම ඔබේ වෛද්‍යවරයා හට දන්වා උපදෙස් ලබාගන්න)
වැඩිහිටියන්ට වරකට පෙති 1-2 බැගින් දිනකට දෙවරක් උණුසුම් ජලය සමග හෝ සුදුසු
අනුපානයක් සමග භාවිතා කළ හැකියි.
Reviews
There are no reviews yet.