පුනර්නවාෂ්ඨක වටී

ප්‍රයෝග :සර්වාංග ශෝථ, උදර රෝග, පාණ්ඩු, ශ්වාස, කාස නසාලයි.

අඩංගු ද්‍රව්‍ය : සාරණ මුල්, කටුකරෝසන, කොහොඹ පොතු, දුම්මැල්ල, ගුගුල් ආදී ද්‍රව්‍ය කිහිපයක සංකලනයකි.

භාවිත කරන ආකාරය : එකවර වැඩිහිටියන්ට පෙති 4 ක් ළමයින්ට පෙති 1ක් හෝ 2 ක් බැගින් මද උණු වතුර සමග ( උදේ /සවස ).

වර්ගය

Reviews

There are no reviews yet.

Be the first to review “Punarnavashtaka Tablet”

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Shopping Cart