| Tablets | 100 Tablets, 1000 Tablets, 160 Tablets, 500 Tablets, 60 Tablets |
|---|
Tablets
සුදර්ශන වටී
ප්‍රයෝග :සියලු ආකාර ජ්වර සඳහා විශේෂයෙන් යෙදේ. තුන්දොස් ශාමකයි. ජ්වර උපද්‍රව ලෙස ඇතිවන ක්ලාන්ත, කැරකිල්ල, හිසරදය, ශ්වාස කාස නසයි. පාණ්ඩු, කාමලා, ත්‍රික, කටි, ජානු, පාර්ශ්ව ශූල නසාලයි.
අඩංගු ද්‍රව්‍ය : වියළි ඉඟුරු, කටුකරෝසන, කිරාත, වෙනිවැල්ගැට ආදී ද්‍රව්‍ය කිහිපයක සංකලනයකි.
භාවිත කරන ආකාරය : එකවර වැඩිහිටියන්ට පෙති 2ක් සහ ළමයින්ට පෙති 1-2 බැගින් දිනකට දෙවරක් උණුසුම් ජලය හෝ සුදුසු අනුපානයක් සමග





Reviews
There are no reviews yet.