වාජිකරණ වටී

RS 630.00RS 9,250.00

60       Capsules     :  Rs 630.00
100     Capsules     :  Rs 1000.00
160     Capsules     :  Rs 1550.00
500     Capsules     :  Rs 4750.00
1000  Capsules     :  Rs 9250.00

 

ප්‍රයෝග : විශේෂයෙන් වැඩිහිටි පුරුෂයන්ගේ ප්‍රජනන ශක්තිය වැඩි දියුණු කිරීමට සහ ශුක්‍ර ධාතු වර්ධනයට උපකාරි වන ඖෂධයකි. ධාතු දුර්වලතාව නිසා ඇතිවන ලිංගික බෙලහීනතාවය අවම කොට ධාතු පෝෂණය ඇති
කොට ශුක්‍රානු දෝෂ සමනය කරයි

අඩංගු ද්‍රව්‍ය : හීන් අමුක්කරා, හාතාවාරිය, බින්තල්, වඳුරු මෑ

භාවිත කරන ආකාරය : වැඩිහිටියන් සඳහා කැප්සියුල 4 ක් දිනකට දෙවරක් නැවුම් කිරි හෝ සුදුසු සහායක සමඟ භාවිතා කරන්න.

SKU: N/A වර්ගය
Tablets

100 Tablets, 1000 Tablets, 160 Tablets, 500 Tablets, 60 Tablets

Reviews

There are no reviews yet.

Be the first to review “Vajikarana Capsules”

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Shopping Cart