යකිනාරං වටී

RS 600.00RS 8,750.00

60       Capsules     :  Rs 600.00
100     Capsules     :  Rs 950.00
160     Capsules     :  Rs 1470.00
500     Capsules     :  Rs 4500.00
1000  Capsules     :  Rs 8750.00

 

ප්‍රයෝග : පටක වල අනවශ්‍ය මේද තැන්පත් වීම පාලනය කරයි. අක්මාවේ ක්‍රියාකාරිත්වය නිරෝගීව තබා ගනී. සාමාන්‍ය ප්‍රතිශක්තිය වැඩි දියුණු කරයි. පෙනහළු ආසාදන වලට එරෙහිව සටන් කරයි.

අඩංගු ද්‍රව්‍ය : වියළාගත් යකිනාරං පත්‍ර සාරය

භාවිත කරන ආකාරය : මිලිග්‍රෑම් 500 පෙති දෙකක් දිනකට දෙවරක් උණු වතුරෙන් හෝ ( වෛද්‍ය උපදෙස් මත භාවිතා කරන්න.)

SKU: N/A වර්ගය
දේශීය වෛද්‍ය ක්‍රමයට සුවිශේෂී ඖෂධීය ශාකයක් වන යකිනාරන් වඩාත් ප්‍රචලිතව තිබෙනුයේ අක්මාවට හිත ඖෂධයක් ලෙසය. මෙය අනාදිමත් කාලයක සිට සෙංගමාල රෝගය සඳහා ප්‍රත්‍යක්ෂ ඖෂධයක් ලෙස පාරම්පරික වෙදකමේ දී කොළ කැඳ ලෙස භාවිතා කොට තිබේ. එනිසා විශේෂයෙන්ම අක්මාවේ මේද තැන්පත් වීමෙන් ඇතිවන ෆැටිලිවර් රෝගයට ප්‍රතිකාර කිරීමේදී පළපුරුදු වෛද්‍යවරු යකිනාරන් අඩංගු ඖෂධ යොදයි. මෙය ආසාදන වලට එරෙහිව ක්‍රියා කරන ඖෂධයක් හෙයින් ශරීරයේ සාමාන්‍ය සෞඛ්‍යය ආරක්ෂා කරමින් ප්‍රතිශක්තිය වැඩි කරයි. එය වසර දහස් ගණනක සිට සාම්ප්‍රදායික වෛද්‍ය ක්‍රමයේ විවිධ වට්ටෝරු වල ප්‍රධාන සංඝටකයක් ලෙස භාවිතා කොට තිබේ. යකිනාරන් වටී යනු යකිනාරන් පත්‍ර වල වියළා ගත් සාරය ඇතුළත් කොට නිසි ප්‍රමිතියෙන් සකස් කරන ලද ආයුර්වේද ඖෂධයකි. එය පටක වල අනවශ්‍ය මේද තැන්පත් වීම පාලනය කරයි. අක්මාවේ ක්‍රියාකාරිත්වයට යහපත් වේ. සිරුරේ සාමාන්‍ය ප්‍රතිශක්තිය වර්ධනය කරයි. පෙනහළු වල ආසාදන වලට එරෙහිව ක්‍රියා කරයි. දීර්ඝ කාලීන භාවිතයේ දී වෛද්‍ය උපදෙස් ලබා ගත යුතුය. මෙය ස්වාභාවික ශාකසාර නිෂ්පාදනයක් වන හෙයින් කෘත්‍රිම සංඝටක වලට ඔරොත්තු නොදෙන රෝගීන් සඳහා යෝග්‍ය ආරක්ෂාකාරී ඖෂධයකි.
Capsules

100 Capsule, 1000 Capsule, 160 Capsule, 500 Capsule, 60 Capsule

Reviews

There are no reviews yet.

Be the first to review “Yakinaran Capsules”

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Shopping Cart