මාදං වටී

රු 450.00

60      Tablets      : Rs. 300.00
100    Tablets      : Rs. 450.00
160    Tablets      : Rs. 670.00
500    Tablets      : Rs. 2000.00
1000 Tablets      : Rs. 3750.00

 

ප්‍රයෝග : මූත්‍රා වැඩියෙන් යාම සහ අධික පිපාසය සංසිඳවයි. මූත්‍රා සමග සීනි බැහැර වීම අඩු කරයි. සංකූලතා රහිත දියවැඩියා රෝගීන්ගේ රුධිරයේ සීනි වැඩිවීම සඳහා යෝග්‍ය වේ.

අඩංගු ද්‍රව්‍ය : මාදං පොතු සහ ඇට

භාවිත කරන ආකාරය : වැඩිහිටියන්ට වරකට පෙති 2 ක් සහ ළමයින්ට පෙති ½ බැගින් උණුවතුර සමග භාවිතා කල හැක. ( වෛද්‍ය උපදෙස් මත භාවිතා කරන්න.)

වර්ගය

Reviews

There are no reviews yet.

Be the first to review “DIABET Tablet”

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Shopping Cart