Brahmi Tablets

රු 600.00

60      Tablets     : Rs. 390.00
100    Tablets     : Rs. 600.00
160    Tablets     : Rs. 910.00
1000 Tablets     : Rs. 5250.00

 

විශේෂයෙන් මානසික ඒකාග්‍රතාවය සහ අවධානය යොදවා වැඩකරන අයට මොළයේ ක්‍රියාකාරිත්වය වැඩි දියුණු කිරීමට ගුණදායකයි. මතක ශක්තිය වර්ධනය කරයි.
වෛද්‍ය උපදෙස් මත භාවිතා කරන්න.
ළමයින්ට වරකට පෙති 1-2 සහ වැඩිහිටියන්ට වරකට පෙති 4 බැගින් දිනකට දෙවරක් නිවුණු උණුසුම් ජලය සමග හෝ සුදුසු අනුපානයක් සමග භාවිතා කළ හැකියි.

වර්ගය

Reviews

There are no reviews yet.

Be the first to review “Brahmi Tablets”

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Shopping Cart