| Tablets | 100 Tablets, 1000 Tablets, 160 Tablets, 500 Tablets, 60 Tablets |
|---|
Tablets
මහා රාස්නාදී වටී
RS 420.00 – RS 5,750.00
ප්‍රයෝග :පක්ෂාඝාත, අර්ධිත, ආමවාත, හනුස්ථම්භ, අපතානක, වැනි වාත රෝග සඳහා විශේෂයෙන් ගුණදායකයි. සන්ධි ශූල, ශෝථ, සහිත සියලු වාත රෝග නසාලයි.
අඩංගු ද්‍රව්‍ය : අරත්ත, මුරුංගා මුල්, සාරණ මුල්, වියළි ඉඟුරු, ගුගුල් ආදී ද්‍රව්‍ය කීපයක සංකලනයකි.
භාවිත කරන ආකාරය : එකවර වැඩිහිටියන්ට පෙති 4 ක් ළමයින්ට පෙති 1ක් හෝ 2 ක් බැගින් මද උණු වතුර සමග ( උදේ /සවස ).





Reviews
There are no reviews yet.