Tablets
මාදං වටී
රු 450.00
60 Tablets : Rs. 300.00
100 Tablets : Rs. 450.00
160 Tablets : Rs. 670.00
500 Tablets : Rs. 2000.00
1000 Tablets : Rs. 3750.00
ප්‍රයෝග : මූත්‍රා වැඩියෙන් යාම සහ අධික පිපාසය සංසිඳවයි. මූත්‍රා සමග සීනි බැහැර වීම අඩු කරයි. සංකූලතා රහිත දියවැඩියා රෝගීන්ගේ රුධිරයේ සීනි වැඩිවීම සඳහා යෝග්‍ය වේ.
අඩංගු ද්‍රව්‍ය : මාදං පොතු සහ ඇට
භාවිත කරන ආකාරය : වැඩිහිටියන්ට වරකට පෙති 2 ක් සහ ළමයින්ට පෙති ½ බැගින් උණුවතුර සමග භාවිතා කල හැක. ( වෛද්‍ය උපදෙස් මත භාවිතා කරන්න.)
Reviews
There are no reviews yet.