කටුපිල වටී

රු 1,300.00

60      Tablets      : Rs 810.00
100    Tablets      : Rs 1300.00
160    Tablets      : Rs 2030.00
500    Tablets      : Rs 6250.00
1000 Tablets      : Rs 12250.00
ඖෂධීය ආහාරම අතිරේකය

ප්‍රයෝග : මෙහි ඇති විෂ නසන ගුණය සහ රක්ත ප්‍රසාදිනී ගුණය හේතුවෙන් විකෘති (පිළිකා) සෛල ඇතිවීම වැළකීමත්, අරශස් ඇතුලු රෝග රැසකට මෙමගින් ප්‍රතිකාර කළ හැකි බවත් වෛද්‍ය මතය වේ

භාවිත කරන ආකාරය : වැඩිහිටියන්ට වරකට පෙති 1 බැගින් දිනකට 3 වරක් සෑම ආහාර වේලක් සමගම භාවිතා කල හැක. ( වෛද්‍ය උපදෙස් මත භාවිතා කරන්න.)

වර්ගය

Reviews

There are no reviews yet.

Be the first to review “KATUPILA Tablets”

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Shopping Cart