Tablets
කටුපිල වටී
රු 1,300.00
60 Tablets : Rs 810.00
100 Tablets : Rs 1300.00
160 Tablets : Rs 2030.00
500 Tablets : Rs 6250.00
1000 Tablets : Rs 12250.00
ඖෂධීය ආහාරම අතිරේකය
ප්‍රයෝග : මෙහි ඇති විෂ නසන ගුණය සහ රක්ත ප්‍රසාදිනී ගුණය හේතුවෙන් විකෘති (පිළිකා) සෛල ඇතිවීම වැළකීමත්, අරශස් ඇතුලු රෝග රැසකට මෙමගින් ප්‍රතිකාර කළ හැකි බවත් වෛද්‍ය මතය වේ
භාවිත කරන ආකාරය : වැඩිහිටියන්ට වරකට පෙති 1 බැගින් දිනකට 3 වරක් සෑම ආහාර වේලක් සමගම භාවිතා කල හැක. ( වෛද්‍ය උපදෙස් මත භාවිතා කරන්න.)
Reviews
There are no reviews yet.