හීන්බෝවිටියා, පිටවක්කා ආහාරමය අතිරේකය
100 TABLET Rs. 1300/- 60 TABLET Rs. 810/- LIV HEALTHY Tablet හීන් බෝවිටියා, පිටවක්කා ආහාරමය අතිරේකය මෙම ආහාරමය අතිරේකයේ ඇති හීන් බෝවිටියා ප්‍රධාන වශයෙන්ම අක්මාවේ නිරෝගිභාවයට හේතුවන බව දේශීය වෛද්‍ය මතය වේ. එමේන්ම පිටවක්කා ශාකයද අක්මාවේ නිරෝගිභාවයට හිතකර බව ආයුරවේද මතයයි. මෙම සංයෝගයෙන් පිළිකා ශෛල විනාශ කිරීම මෙන්ම මෙහි ඇති ප්‍රති ඔක්සිකාරක ගුණය එනම් විෂ නැසීමේ ගුණය අක්මාව සෞඛ්‍ය සම්පන්න කරයි. තවද මෙමගින් ඇදුම, පීනස, දියවැඩියාව, මුත්‍රාගල්, අම්ල පිත්තය, මල බද්ධය, රුධිරගත මේදය, අක්මාවේ මේදය (තෙල්), සිරෝසිස් තත්ව, අක්මාව ඉදිමීම වැනි මත්පැන් පානය නිසා අක්මාවේ හටගන්නා රෝගාබාධ බොහොමයකට සහ සෙංගමාලයටද විශේෂ ආවරණයක් ලැබෙන බව වෛද්‍ය මතයයි.
Reviews
There are no reviews yet.