Capsules
මස්බැද්ද වටී
රු 1,450.00
60 Capsules : Rs 960.00
100 Capsules : Rs 1550.00
160 Capsules : Rs 2430.00
500 Capsules : Rs 7500.00
1000 Capsules : Rs 14750.00
ප්‍රයෝග : සංකූලතා රහිත දියවැඩියා රෝගීන්ගේ රුධිරයේ සීනි වැඩිවීම පාලනය සඳහා යෝග්‍ය වේ. මූත්‍රා පෙරීමේ දෝෂ, බහුමූත්ර රෝගය සහ මේද
අවශෝෂණ දුර්වලතා සම්බන්ධ අවස්ථා වලදීද භාවිතා කළ හැකියි.
අඩංගු ද්‍රව්‍ය : මස්බැද්ද පත්‍ර
භාවිත කරන ආකාරය : දිනකට දෙවරක් පෙති 1-2 ක් භාවිතා කරන්න. ( වෛද්‍ය උපදෙස් මත භාවිතා කරන්න.)
Reviews
There are no reviews yet.