Tablets
මූරුංගා ඔසුව
රු 1,000.00
60 Tablets : Rs 630.00
100 Tablets : Rs 1000.00
160 Tablets : Rs 1550.00
500 Tablets : Rs 4750.00
1000 Tablets : Rs 9250.00
ප්‍රයෝග : ශරීරයේ ප්‍රතිශක්තිය වරධනය කර ස්වාභාවික ආරක්ෂණ ක්‍රියාවලිය ශක්තිමත් කරයි. මොළයට හා ඇස්වලට පෝෂණය ලබාදේ. ශරීරයේ සීනි මට්ටම සහ කොලෙස්ටරෝල් පාලනය කරයි. ගැස්ට්‍රයිටීස් පාලනය කරයි. සම පැහැපත් කරයි. අක්මාවේ සහ වකුගඩු වල සාමාන්‍ය ක්‍රියාකාරිත්වය දියුණු කරයි. පිළිකා මරධනයට උපකාරී වේ. ලිංගික ශක්තිය වරධනය කිරීමට උපකාරී වේ.
අඩංගු ද්‍රව්‍ය : මුරුංගා කොළ
භාවිත කරන ආකාරය : වැඩිහිටියන්ට වරකට පෙති 2 ක් සහ ළමයින්ට පෙති 1 බැගින් උණුවතුර සමග භාවිතා කල හැක. ( වෛද්‍ය උපදෙස් මත භාවිතා කරන්න.)
Reviews
There are no reviews yet.