Tablets
Nimbadi Tablets
රු 650.00
60 Tablets : Rs. 420.00
100 Tablets : Rs. 650.00
160 Tablets : Rs. 990.00
1000 Tablets : Rs. 5750.00
ගුණ: විශේෂයෙන්ම රක්ත දෝෂ වලදී ඇති වන චර්ම රෝග, සහ සිරුරේ ඇති වන නොයෙකුත් උෂ්ණාධික රෝග වලදී ගුණ දායකයි. රුධිරයේ ආම්ලික බව නිසා හටගන්නා චිරකාලීන දුර්වලතා සහ පටක වියපත් වීම පාලනය කිරීම සඳහා යෙදිය හැකිය. රක්ත ධාතු ගත විෂ සමනය කිරීමට යෝග්‍ය වේ.
භාවිතා කරන ආකාරය: ළමයින්ට වරකට පෙති 1 - 2 සහ වැඩිහිටියන්ට පෙති 4 ක් බැගින් දිනකට දෙවරක් නිවුණු උණු වතුරින් හෝ සුදුසු අනුපානයක් සමග
අඩංගු ද්‍රව්‍ය: කොහොඹ පොතු, අරළු, බුළු, නෙල්ලි සාරය
ආයුර් වේදයේ නිම්බ නමින් හඳුන්වන කොහොඹ (Azadirachta indica) වසර දහස් ගණනක සිට සාම්ප්‍රදායික වෛද්‍ය ක්‍රමයේ රක්ත ශෝධක ඖෂධයක් ලෙස භාවිතා කොට තිබේ. එසේම අරළු (Terminalia chebula), (Terminalia bellerica) ໙ 8 (Phyllanthus emblica) ໖ සිරුරේ දෝෂ සමතුලිතතාව ආරක්ෂා කොට සෞඛ්‍යය පවත්වා ගෙන යාමට උපකාරී වන මහඟු ඖෂධයක් බව ඉතා ප්‍රකටය. මෙම ඖෂධ විවිධ රෝග සඳහා නිතර යෙදෙන වෛද්‍යවරුන් ගේ ප්‍රත්‍යක්ෂ විශ්වාසය දිනාගත් ප්‍රබල ඖෂධ වේ. මීට දශක කිහිපයකට පෙර සිටම ඒවායේ ඖෂධීය ගුණ විද්‍යාත්මකව තහවුරු කිරීමේ පර්යේෂණ සිදු වී ඇති අතර ඒවායේ ප්‍රතිඵල පිළිගත් වෛද්‍ය සඟරා වල පළ වී තිබේ.
රක්ත ශෝධක වටී යනු කොහොඹ, අරළු, බුළු සහ නෙල්ලි සාරයන්හි සංයෝගයෙන් නිසි ප්‍රමිතියෙන් සකස් කරන ලද ආයුර්වේද ඖෂධයකි. එම සංයෝගය මගින් විශේෂයෙන්ම රක්ත දෝෂ වලදී ඇති වන චර්ම රෝග, සහ සිරුරේ ඇති වන නොයෙකුත් උෂ්ණාධික රෝග සමනය කරයි. රුධිරයේ ආම්ලික බව නිසා හටගන්නා චිරකාලීන දුර්වලතා සහ පටක වියපත් වීම පාලනය කිරීම සඳහා ගුණදායක වන අතර රක්ත ධාතු ගත විෂ සමනය කිරීමට යෝග්‍ය වේ. මෙය ස්වාභාවික ශාකසාර නිෂ්පාදනයක් වන හෙයින් කෘත්‍රිම සංඝටක වලට ඔරොත්තු නොදෙන රෝගීන් සඳහා යෝග්‍ය ආරක්ෂාකාරී ඖෂධයකි.
Reviews
There are no reviews yet.