සර්පගන්ධ වටි

රු 500.00

අධික රුධිර පීඩනය, නින්ද නොයෑම, උන්මාද, අපසමාරය ආදී ස්නායු රෝග සහ මානසික රෝග සඳහා ගුණදායකයි.
භාවිතයට පෙර වෛද්‍ය උපදෙස් පිළිපදින්න. (අධික රුධිර පීඩනය අඩු කිරීමට ගන්නා බටහිර
කරන විට අනිවාර්යයෙන්ම ඔබේ වෛද්‍යවරයා හට දන්වා උපදෙස් ලබාගන්න)
වැඩිහිටියන්ට වරකට පෙති 1-2 බැගින් දිනකට දෙවරක් උණුසුම් ජලය සමග හෝ සුදුසු
අනුපානයක් සමග භාවිතා කළ හැකියි.

වර්ගය

Reviews

There are no reviews yet.

Be the first to review “Sarpagandha Vati”

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Shopping Cart