| Tablets | 100 Tablets, 1000 Tablets, 160 Tablets, 500 Tablets, 60 Tablets |
|---|
Tablets
තෙබු වටී
RS 690.00 – RS 10,250.00
60 Tablets : Rs 690.00
100 Tablets : Rs 1100.00
160 Tablets : Rs 1710.00
500 Tablets : Rs 5250.00
1000Tablets : Rs 10250.00
ප්‍රයෝග : සංකූලතා රහිත දියවැඩියා රෝගීන්ගේ රුධිරයේ සීනි වැඩිවීම පාලනය සඳහා යෝග්‍ය වේ. ප්‍රතිඔක්සිකාරක ගුණ සහිතයි.
මූත්‍රා රෝග, රුධිරයේ අනවශ්‍ය මේදය සහ අක්මාවේ දුර්වලතා සම්බන්ධ
අවස්ථා වලදීද භාවිතා කළ හැකියි.
අඩංගු ද්‍රව්‍ය : තෙබු පත්‍ර
භාවිත කරන ආකාරය : ( වෛද්‍ය උපදෙස් මත භාවිතා කරන්න.) (මෙය අධි රුධිර සීනි සඳහා නියම කරන ලද බටහිර ඖෂධ සමඟ භාවිතා කරන්නේ නම්, ඔබ ප්‍රවේශම් විය යුතු අතර ඔබේ වෛද්‍යවරයාට දැනුම් දිය යුතුය)
උණුසුම් ජලය හෝ වැඩිහිටියන් සඳහා සුදුසු ඕනෑම සහායකයක් සමඟ
දිනකට දෙවරක් පෙති 1-2 ක් භාවිතා කරන්න.








Reviews
There are no reviews yet.