| Tablets | 100 Tablets, 1000 Tablets, 160 Tablets, 500 Tablets, 60 Tablets |
|---|
Tablets
දන්තිමූල බලාදී වටී
RS 350.00 – RS 4,550.00
ප්‍රයෝග :අවබාහුක, විශ්වාචි, වැනි අත දිගට එන වේදනා, ඌරුස්ථම්භ, ක්‍රෝෂ්ඨකශීර්ෂ, ගෘධ්‍රසී, ආදී පාදය දිගට එන වේදනාදිය ද, පක්ෂාඝාත වැනි සර්වාංග වාත රෝගවල ආරම්භක අවස්ථාවට වඩා උචිතයි.
අඩංගු ද්‍රව්‍ය : දන්ති අල, වියළි ඉඟුරු, අරත්ත, දේවදාර, ගුගුල් ආදී ද්‍රව්‍ය කීපයක සංකලනයකි.
භාවිත කරන ආකාරය : එකවර වැඩිහිටියන්ට පෙති 4 ක් ළමයින්ට පෙති 1ක් හෝ 2 ක් බැගින් මද උණු වතුර සමග ( උදේ /සවස ).





Reviews
There are no reviews yet.