Capsules
Brahmi Tablets
රු 600.00
60 Tablets : Rs. 390.00
100 Tablets : Rs. 600.00
160 Tablets : Rs. 910.00
1000 Tablets : Rs. 5250.00
විශේෂයෙන් මානසික ඒකාග්‍රතාවය සහ අවධානය යොදවා වැඩකරන අයට මොළයේ
ක්‍රියාකාරිත්වය වැඩි දියුණු කිරීමට ගුණදායකයි. මතක ශක්තිය වර්ධනය කරයි.
වෛද්‍ය උපදෙස් මත භාවිතා කරන්න.
ළමයින්ට වරකට පෙති 1-2 සහ වැඩිහිටියන්ට වරකට පෙති 4 බැගින් දිනකට දෙවරක් නිවුණු උණුසුම් ජලය සමග හෝ සුදුසු අනුපානයක් සමග භාවිතා කළ හැකියි.
Reviews
There are no reviews yet.