Capsules
හෙළ ඔසු විට
රු 500.00
ඖෂධීය බුලත් විට
ප්‍රයෝග : මුඛය ආශ්රිත දත් දුරවරණවීම, දත්මුල් දියවීම, දුරගණ්ධය සහ සෙවල ගතිය (අමිරස) ආදී මුඛ රෝග සුවකර නැවුම් ප්‍රබෝධමත් බවක් ලබාදේ. දියවැඩියාව, අධික රුධිර පීඩනය සහ කොලෙස්ටරෝල් යන රෝග පාලනය කරයි. කෑම රුචිය වඩවයි. ප්‍රතිශක්තිය වඩවයි.
අඩංගු ද්‍රව්‍ය : වැල්මී, අරළු, බුළු, නෙල්ලි, මූණමල් පොතු, කරඳමුංගු, කරාබුනැටි, අරත්ත, ඉඟුරු ඇතුළු ද්‍රව්‍ය 15ක මිශ්‍රණයකි.
භාවිත කරන ආකාරය : වරකට ග්‍රෑම් 2ක් පමණ
Reviews
There are no reviews yet.